Tuesday, August 23, 2011

මැරාගේ first ලවු එක ඉලවු උන හැටි.........2 ( පෑලෑන)

ඉස්සල්ලා පොස්ට් එකෙන් කිවුවේ අපේ අජා ගිහින් වැඩේ දෙල් කරගන්න ගිය විදිහනේ අද එතන ඉදන්.... … …කොහොම හරි අපි කට්ටියටම වැටහුනා තවත් එක වචනයක් හරි මුගේ කටින් පැන්නොත් ලවු එකට බඩුම තමා කියලා..ඔන්න එතකොටම අපේ ඔය වගේ අවස්තාවල ඉක්මන් ක්‍රියාකාරි සමාජිකයෙකුවන  මියා....... … අඩො කචා උබ කොහෙද බන් හිටියේ මම උබව හැම තැනම හොයනවා......මොන මගුලක්ද උබ...

Sunday, August 21, 2011

මැරාගේ first ලවු එක ඉලවු උන හැටි.........

ආදරය හරිම සුන්දරයි එ වගෙම බිය ක‍රැයි..මේක මට වුනු ගොඩක් සිදුවිම් අතරෙන් එකක් විතරයි....එ දවස් වල අපේ කොල්ලො ටික කෙල්ලො කියන්නේ හරිම වාතයක් කියලා තමයි හිතාගෙන හිටියේ.........ගොඩක් වෙලවට අපි සෙට් එක එකට හිටියේ මොකද පි ඩයල් අපේ සෙට් එකට හරි ගියේ නැති නිසා මගේ බැජියේ සෙට් එක අයේ එලකිරි තමයි...කචා,මියා,සුදු,පොලා,ඔ‍ටුවා.අජා වගේ කොල්ලො ගොඩක් මම...

Wednesday, August 17, 2011

ඉනේ ගහනව තියා තනියෙන් උස්සන්නත් බැ

මේක පොඩි පහේ විහිලු කතන්දරයක් එත් ඇත්ත සින් එකක්........... දවසක් අපේ යලුවෙකුගෙ ගෙදර තිබුණු පොල් පරාල වගයක් නැති වෙලා යලුවගේ ගෙදර මිනිස්සුන්ට මළ පැනල ගියාලු ගෙවල් පැත්තෙ තියන ප්‍රසිද්ධ දේවාලයකට සාස්තරයක් අහන්න.ගිහින් දැන් ඉන්නවලු තමන්ගේ වාරය එනකන් ඉදල ඇතුලට ගිහින් ඉදගත්තලු කොහොම හරි දැන් සාස්තරය කියන්න ගත්තලු. ඔo වර වර අහස පලාගෙන වර වර පොලොව...

Sunday, August 14, 2011

ගු ඇදිම රස්සාවක් කරගත් මිනිසුන්.....

උතුරනවාට කවු‍රැත් කැමතිය නමුත් මේ  ඉතිරිල්ලට කවු‍රැත් කැමතියන්නේ නැත..මොකද මේ ඉතිරිල්ල නිසා ඇතිවන වාසියක් නැත.ඇතිවන්නේ දුඟද හා අප්පිරියාව පමණි..නමුත් මේ ඉතිරිල්ලෙන් සතුටක් ලබන අය පවා සිටිති මේ ඉතිරිල්ල නිසා ඔවුන්ගේ ද‍රැපවුල් ‍රැකෙන්නේ හා එදා වේල හරි කරගන්නේ මේ ඉතිරිල්ලේන් වාසි ලබන්නොය....ඔවුන් මැස්සන් බව ඔබ සිතනවා වන්නට පුලුවන නැ ඔවුන්...

Thursday, August 11, 2011

මේක පුoචි පහේ ප්‍රශ්ණ ටිකක් බලන්න උත්තර දෙන්න පුලුවන්ද කියලා..

  01) ගල් කිලො එකක් හා පුලුන් කිලො එක බැගින් තරාදියකට දැම්මොත් බර වැඩි කුමන පැත්තද..........  02) පෙනේ නම් මොකාද ? නොපෙනේ නම් මොකාද ?  03) අත්තක කුරැල්ලන් 10 සිටි දඩයක් කරැවෙක් වැඩි තබා දෙදෙනෙක් දඩයම් කරේ නම් ඉතිරි කුරැල්ලන් ගනන කියද? 04) අපේ අම්මා පාන්දර 4.00 නැගිටිනවා... 4.30,ට හාල් ලිපේ තියනවා... 4.45ට පරිප්පු...

Wednesday, August 10, 2011

ආදරය නම් සුන්දරය.........

ආදරය නම් සුන්දරය......... එ සුන්දරවු අදරය........ සෑම විටම විරහවක් වේද.. ඇය ලස්සනයි මම මගේ ජිවිත කාලයටම දැකපු ලස්සනම කෙල්ල.. එක මොතක මට හිතුනා......... එ ඇස් දෙක වෙනුවෙන් මගේ ජිවිතය වුනත් පුදන්න ... මම ආදරය කලා ඇත්තටම මම ආදරය කලා.... මෙතුවක් කාලයකට ඇති නොවුනු හැකිමකින් මාව කුල්මත් වෙලා.... එත්.....එ ආදරය මට මාව නැති කලා මම හිනයක් දැක්කා ලස්සන...

බ්ලොග් අවකාශයේ අලුත් බ්ලොග් කරැවන් තනිවි ඇත් ද ?

බ්ලොග් අවකාශයේ අලුත් බ්ලොග් කරැවන් තනිවි ඇති බව මට හැගෙන්නේ මමත් නවක බ්ලොග් කරැවෙකු නිසා දැයි මට නොවැටහේ..මක් නිසාද යත් ඔවුන් හට යතුරැ පුවරැවවත් හරියට හුරුපුරැදු නැතුවා නිසැකය......පොඩි කාලේ අපි කරන්නා වු වැඩකට ලොකු අය මොකක් හො යමක් කියනවට අපි හරිම කැමතිය..අපි තවම බ්ලොග් අවකාශයට අත දරැවන්ය අපගේ හරි වැරදි පෙන් විම පැරණි බ්ලොග් ලියන අපේම සහොදර...

Wednesday, August 3, 2011

ඊයා… වල් කෙල්ලෝ…. part 2

විභාගයට තව දවස් 03යි දැන්නම් අවුලක් නෑ හිතේ පොඩි අප් එකක් තියනවා එක නිසයි මෙක ලියන්න හිතුනේ මේක අපේ  ගෝල්ඩ් fish අයියට වුන වගෙ සින් එකක්..ආ එක බැලුවේ නැද්ද..? මෙතනින් ගිහින් බලන්න...හරිය....බැක්ටු ස්ටොරි.....කොම හරි මම පoති ගිහින් නැවත නිවස බලා පැමිණිමට කොල්ලුපිටියෙන් මතුගම බසයකට නැගුනෙම්.....ඔය බස්වල එන අය බස් එකේ තරම...

Monday, August 1, 2011

මේක පුoචි ආදර කතාවක්.....

    ගෑණු ළමයා :- මම ලස්සනද ? පිරිමි ළමයා :- නැහැ ගෑණු ළමයා :- ඔයා හැම දාටම මාත් එක්ක ඉන්න ඕනද ? පිරිමි ළමයා :- නැහැ ගෑණු ළමයා :- මම ඔයාගේ වෙන් වුනොත් ඔයා අඬනවද ? පිරිමි ළමයා :- නැහැ   මේක අහපු ගෑණු ළමයට ගොඩක් දුක හිතුන...එයා අඩන්න අරගෙන හැරිල දුවන්න හැදුවා....එතකොට ගෑණු ළමයා ගේ අතින් අල්ලගත්තු පිරිමි ළමයා මේහෙම කියනවා............   ඔයා...

විභාගයට තවදවස් 06 යි.දැන් දැන් මගේ හිතට මහා බරක් දැනෙන්න පටන් අරගෙන

විභාගයට තවදවස් 06 යි.දැන් දැන් මගේ හිතට මහා බරක් දැනෙන්න පටන් අරගෙන එක කවදාවත් නොහැගුනු අමුතුම සිතුවිල්ලක්...විභාගයෙන් පස්සේ මොකද්ද කරන්නේ, මම හිතන්නේ නෑ මට කැම්පස් යන්න පුලුවන් කියල මොකද මම මහා බුද්ධිමතෙක් නොවන නිසා....මම සමහර විට පාස් වෙයි සමහර විට ෆේල් වෙයි එත් මට එක නෙවෙයි තියන ප්‍රශ්ණය මම ඊට පස්සේ කරන්නේ මොකක්ද ? මට රස්සාවක් කරන්න පුලුවන්...

Thursday, July 28, 2011

මoද බුද්දිකයෙක් ගෙන් කනේ පාරක් කාපුදා........

මළ ගෙයක් වුවාය අප ගෙදර...... නිදි මැරිමට වුවාය බො පිරිස........ සිටියාය මේ අතර අප්සට් වු ජොකියෙක්.. විනොදෙන් කල් යවන මoද බුද්දිකයෙක්.....නමින්ද මල් චමින්ද වු කල දුන්නේය ආතල් සුපිරියේත් සුපිරියට....... නිදි මතේ කල් ගෙවිමට නොහැකිවු තැන.... අසු විය චමින්දව මගේ මේ දෙනෙතට.... ගත්තෙය පොල්ලක් දක්කන්නයයි යයි සිතා....... අඩො හුත්@#$% යැයි ලගට...

Facebook එකෙන් සල්ලි හොයන්න ගමන් Fan page එකට like ගන්න.....

මේකේ තින්නේ හරිම ලේසියෙන් කරන්න පුළුවන් වැඩක්. අපිට තියෙන්නේ facebook fan pages වලට like දන්න . කියන තරම් ලේසිත් නෑ. හබි අපිට මේක ට්‍රය් කරලා බලන්න පුළුවන් , දැනට මන් සාර්ථකව උපයපු මුදලින් මගේ fanpage ඒක advertise කරනවා, ඉතින් CASHOUT කරගන්න බැරි උනත් අපි fanpage එකක fans වැඩි කරගන්න, අපි හොයපු සල්ලි use කරන්න පුළුවන්. පිවිසීම...

Wednesday, July 27, 2011

අහිමි ආදරය

මා කවියෙකු නොවේ නමුත් පවසන්නම් මා අහිමි ආදරය ......... දුකින් හඩනා පෙම්වතෙකු සේ.. දෙව්දුවකි ඔබ සුරගනකි ඔබ සසදන්නට කිසිත් නෑ ලොවේ. අදුරේ සිටි මා හට එලියක්වු ඔබ සදා අදුරට ඇයි ගියේ........... අධමයෙකි මා පාපියෙකි මා ඔබට මා පෙම් නොකරැවේ අඩන්නම් මා සොහොන ලග හිද දුකින් පෙලෙනා පෙම්වතෙකු සේ ජිවත්වි පලක් කුමටද ඔබත් නොමැතිව දැන් මෙසේ දකින්නට ඔබ එක්වරක් මිය...

අවාසනාවට ඇත්ත කතා..හැකිනම් බැලිය යුතුමයි...

කරන ලකට පවු මිහිරිය මී සේ,ගෙවන කලට ප්වු දැඩි වේයි ගිණිසේ....මිනිසුන් මිය යන්නේ කරන කියන්දේ අනුවද ? ඔවුන් ගිය ආත්මයේ කරපු පවු වලට අනුවද ? එසෙනම් බලන්න මොවුන් කොතරම් පවු කරන්න ඇද්ද,ඔවුන් නිකමටවත් හිතන්න ඇද්ද මේ යන ගමන යන්නෙ අයේමත් නොයෙන ගමනක් බව..ඔවුන් උදෑසන අවදිවි දවස ගෙවන හැටි හිතන්න ඇති..සමහරෙක් තමන් මත ඇති වගකිම් ඉටු කරන අකාරය ගැන,තමන් යන ගමන ගැන හිත් යටින් කොතරම් සතුටු වෙන්න ඇද්ද නමුත්.............. මේ ජිවිතයේ අරැමය...

පාසල් ජිවිතයට සමුදුන්නෙමි..........

අද තමයි කරන කට්ටිය අන්තිමට පාසල් යන දවස.මොකද අපිට අද ඇඩ්මිශන් ගන්න එන්න කියල තිබුනා...වෙනාදා නොතිබුනු මොකක්ද මුසල හැගිමකුත් එක්ක කුකුළත් අතේ අරගෙන පාසල් යන්න පිටත් වුනා....වේනදා තියන කික් එක අද නෑ...වෙනදා තියන අතල් එක අද නෑ......වෙනදා ගෙට්ටුවෙන් ඇතුලට යනකොට තියන බය අද නෑ...දෙයියනේ ඇයි මේ..මට කියාගන්න බෑරි අමුතුම හැගිමකින් මම ...මොකක්ද වෙලා...

Sunday, July 24, 2011

ලෝක විනාශය පැය 48 කින්.

ලෝකයේ දියුනුවත් සමඟ ම,"තාක්ෂණය"යන වචනය මිනිසුන්ගේ ජිවිත්වලට නැතුවම බැරි අගයක් වී ඇත.මේහි වඩාතිම අසිරිමත් සොයාගැනිම වන්නේ රොබොවරැන්ය.එක් එක් මිනිසාගේ අවශය තාවයට අනුකූලව නොයේකුත් වර්ගයේ රොබොවරැන් ලෝකයේ නිෂ්පාදනය කෙරේ.මෙහිදි ඇමරිකව,ජපානය,චීනය සහ රැසියාව යන රරවල් පෙරමුන ගනී.ගත වුන වර්ෂ කිපය තුල රොබොවරැන්ගේ විශාල පරිණාමනයක් සිදුවී ඇත.මෙහිදී නැනො...

බැලුම් පුම්බන්න හොදනෑ බඩ ලොකු වෙනවා........

කොහොම හරි ඔන්න මමත් සින්ඩියකට එකතු වුනා....කතාවක් කියන්න කියල තමයි හදන්නේ.මේක මම අහපු එකක් හොදයි නම් කමේන්ට් එකක් දාලම යන්න..... දවසක් කට්ටියක් මගුල් ගෙදරකට යන පිටත් වේලා.කට්ටිය කියුවේ අම්මයි,තාත්තයි චුටි පුතෙකුයි තමයි ගිහින් තියෙන්නෙ.කොහොම හරි මගුල් ගෙදරට ගියම පොඩි එකා යකානටන්න අරගෙන අර සරසල තියන බැලුම් බොල දැකලා..බේරෙන්න බැරිම තැන තාත්තා...

Saturday, July 23, 2011

කාටවත් නොපෙනෙන ඇදුමක් ඇද ගමුද ?

ලොකුවත් හිතන්න එපා මෙකෙන් වෙන්නේ ඇදුම විනිවිද පෙන විදිහට හදන එක විතරයි.නිකන් කියනවට වඩා බාලාගෙන කරන එක හොදයිනේ.කරල බලන්න.........

Thursday, July 21, 2011

තමන්ගේ බ්ලොග් අඩවියට කට්ටිය එන එන ගානේ සල්ලි හම්බ වෙනවට කැමතිද ?

තමන්ගේ බ්ලොග් අඩවියට කට්ටිය එන එන ගානේ සල්ලි හම්බ වෙනවට කැමතිද..මෙන්න එහෙනම් මෙතනින් ගිහින් register වෙන්න...යන කට්ටියට වැඩේ වෙන විදිය මම කියන්න ඔන නෑ හරිම සරලයි...........ගිහිල්ලම බලන්න....

wifi සිග්නල් එනවද එහනම් Hack කරමු...

එහා ගෙදර එකාහේ wifi සිග්නල් එනවද එහෙනම් එන්න සල්ලි නොදි ඉන්ටෙර්නෙට් යන්න.සිග්නල් ආවට අල්ලපු ගෙදර එකා පාස්වඩ් එකක් දාලා බ්ලොක් කරල නෙද සැලෙන්න එපා.මෙන්න මේ විඩියෝ එක බලන්න පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් විතරයි බාගන්න ඔන.වැඩේ ගොඩදාගන්න පුලුවන් ගේමක් නැතුව.. හොදයි නම් comment එකක් දාලම යන්න.පුලුවන්නම් follower වෙන්නත් අමතක කරන්න එපා හොදේ...........A/L...

"පාන් භාගයයි පරිප්පු එකයි......"

ලoකාවේ නිවාස ස්oකිරනයක් හදන්න ආපු කොරියානු සාමාගමක් එකේ වැඩකරන්න කොරියන් කාරයො අරගෙන ඇවිල්ලා.කට්ටිය මදි නිසා නිසා ලoකාවෙනුත් අපේ කට්ටිය අරගෙන වැඩ කරන්න අරගත්තර පස්සේ තමයි සින් එක තේරිලා තියෙන්නේ...අපේ උන්දලට කොරියන් බෑ එන්ගිරිසිත් කෑලි කෑලි තමයි දන්නේ කොරියන් කරයින්ට මේ දෙකම බෑ කට්ටිය අතින් පයින් පෙන්නල තමයි වැඩ කොරගෙන ගිහින්තියෙන්නේ. කොහොම...

Wednesday, July 20, 2011

ජේසුගේ බුදුපිලිමේ.......

මේක අපිට වෙච්ච පොඩි සින් එකක්.අපේ සෙට් එකේ ඉන්නවා හොද බේබද්දො ටිකක් දවසක් වාද්දුවේ විලාඔශන් එක ගාවට කට්ටිය සෙට් වුනා.විලාඔශන් කිවුවාහම නොදන්න එකේක් නෑ වාද්දුවේ එච්චරට පොපියුලර් කොහොම හරි කට්ටිය ඔසු පැන් ශේඩ් එකකින් ඔසු පැන් බොතල් දෙකකුත් අරගෙන ගියා ඔය කියන තැනට.ඔය තැනට යන්න ඔන ගාලුපාරෙන් එනවනම් තියනවා මරිය තුමියගේ පිලිමයක් එතනින් හැරිල...

අන්න සොරො ඇවිත්..

  මේක මළ ගෙදරක වෙච්ච පොඩි සින් එකක්.කොහොමහරි කට්ටිය මළ ගෙදරට වෙලා නිදි මරනව වෙලාව පාන්දර 3.00 විතර ඇති. phone වල තමයි ගොඩක් එවුන් ඇලිල හිටියේ...කොහොමහරි ඔය වෙලාවේ එකෙක්ගේ phone  එක ring වන්න ගත්තා.උගේ ringing tone එකට දලාතිබුනේ night rider theme song එක( කියන්න එපා මතක නෑ කියල.කමක් නෑ එකත් අහන්නකො )  හරි නේද අපහුකතාවට..දැන්...