Thursday, July 21, 2011

wifi සිග්නල් එනවද එහනම් Hack කරමු...



එහා ගෙදර එකාහේ wifi සිග්නල් එනවද එහෙනම් එන්න සල්ලි නොදි ඉන්ටෙර්නෙට් යන්න.සිග්නල් ආවට අල්ලපු ගෙදර එකා පාස්වඩ් එකක් දාලා බ්ලොක් කරල නෙද සැලෙන්න එපා.මෙන්න මේ විඩියෝ එක බලන්න පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් විතරයි බාගන්න ඔන.වැඩේ ගොඩදාගන්න පුලුවන් ගේමක් නැතුව..


හොදයි නම් comment එකක් දාලම යන්න.පුලුවන්නම් follower වෙන්නත් අමතක කරන්න එපා හොදේ...........A/L තියාගෙනත් බ්ලොග් එක ලියනවට සලකන්න............

1 comment:

දිග බිජ්ජා said...

දන්නවානන් wifi hack කරන හෝද software එකක link එකක් ඩ්‍පන්කෝ බන් ...මැරා....මේක වැඩ කරන්නැ බන්....


Post a Comment

ලැබිම් වලට වඩා නොලැබි බොහොමයි එම නිසා comment එකක් නොලැබුනා කියා අමනාපයක් තුන් හිතකවත් නොමැත....