Wednesday, July 27, 2011

අහිමි ආදරය

මා කවියෙකු නොවේ
නමුත් පවසන්නම් මා අහිමි ආදරය .........
දුකින් හඩනා පෙම්වතෙකු සේ..
දෙව්දුවකි ඔබ සුරගනකි ඔබ
සසදන්නට කිසිත් නෑ ලොවේ.
අදුරේ සිටි මා හට එලියක්වු ඔබ
සදා අදුරට ඇයි ගියේ...........
අධමයෙකි මා පාපියෙකි මා
ඔබට මා පෙම් නොකරැවේ
අඩන්නම් මා සොහොන ලග හිද
දුකින් පෙලෙනා පෙම්වතෙකු සේ
ජිවත්වි පලක් කුමටද ඔබත් නොමැතිව දැන් මෙසේ
දකින්නට ඔබ එක්වරක්
මිය ගියත් කම් නෑ ප්‍රියේ.......

2 comments:

හිස් අහස said...

උඹ ලියාපු එවුවගෙන් මගේ හිත වැඩියෙන්ම උනු වුණේ මේ පද වැල් කීපයට ..

මැරා... said...

@සඳරැ
උබ ගැන හිතලමයි ලියුවේ...

Post a Comment

ලැබිම් වලට වඩා නොලැබි බොහොමයි එම නිසා comment එකක් නොලැබුනා කියා අමනාපයක් තුන් හිතකවත් නොමැත....