Thursday, July 28, 2011

මoද බුද්දිකයෙක් ගෙන් කනේ පාරක් කාපුදා........

මළ ගෙයක් වුවාය අප ගෙදර......
නිදි මැරිමට වුවාය බො පිරිස........
සිටියාය මේ අතර අප්සට් වු ජොකියෙක්..
විනොදෙන් කල් යවන මoද බුද්දිකයෙක්.....
නමින්ද මල් චමින්ද වු කල
දුන්නේය ආතල් සුපිරියේත් සුපිරියට.......
නිදි මතේ කල් ගෙවිමට නොහැකිවු තැන....
අසු විය චමින්දව මගේ මේ දෙනෙතට.... 
ගත්තෙය පොල්ලක් දක්කන්නයයි යයි සිතා.......
අඩො හුත්@#$% යැයි ලගට ගොස් කියමිනා.....
වැනු වාවු පොල්ල හතර අතට මිනා....
කරුමෙටම වැදුනාය ඔලුවටම ඩොo ගා.....
නැගිටපු කලට මු සිoහ වෙසිනා
දුන්නය කනහරහා,මට තරැද පෙනුනා
නොන්ඩි නොන්ඩි එකෙක් දැන් කියානා....
කරන්නට කිසිත් නැත මූ මoද බුද්දිකයා...

Facebook එකෙන් සල්ලි හොයන්න ගමන් Fan page එකට like ගන්න.....

මේකේ තින්නේ හරිම ලේසියෙන් කරන්න පුළුවන් වැඩක්. අපිට තියෙන්නේ facebook fan pages වලට like දන්න . කියන තරම් ලේසිත් නෑ. හබි අපිට මේක ට්‍රය් කරලා බලන්න පුළුවන් , දැනට මන් සාර්ථකව උපයපු මුදලින් මගේ fanpage ඒක advertise කරනවා, ඉතින් CASHOUT කරගන්න බැරි උනත් අපි fanpage එකක fans වැඩි කරගන්න, අපි හොයපු සල්ලි use කරන්න පුළුවන්.




2. මෙතනින් ඔයාගේ details දල register වෙන්න

 3. ඊ ලග පියවර log ඉන් වෙන්න

 4. දැන් ඔයාට පෙන්නනේ මේ වගේ page එකක් , මෙතනින් ඔයාගේ FB Account ඒක connect කරන්න

 5. allow කරන්න

 6. click කරන්න new tab එකක් open වෙයි like කරන්න.

 7.ඔබගේ Fan page එකටත් මේ විදිහට like ගන්න....

මමත් මේක පර්යේෂණ මට්ටමේ කරන යන නිසා Cashout කරන්න පුළුවන් කියල 100% විස්වාස නෑ, ඒත් මේ site එකේ මේකෙන් සල්ලි ගත්තු අයගේ සම්මුක සකච්ච් වගයක් නම් තියෙනවා... ඒ කොහොම උනත් මන් මේ අන්තිමට දල තියෙන්නේ අපි හොයාගන්න සල්ලි use කරන්න පුළුවන් තවත් විදිහක් .. මේ විදිහෙන් අපිට පුළුවන් අපේ ෆන් පගේ එකට laike වැඩි කරගන්න පුලුවන් පාඩම් කරන ගමන් පොඩි බ්‍රේක් එකක් ගන ලියුවේ හොදනම් comment එකක් දාන්න..

Wednesday, July 27, 2011

අහිමි ආදරය

මා කවියෙකු නොවේ
නමුත් පවසන්නම් මා අහිමි ආදරය .........
දුකින් හඩනා පෙම්වතෙකු සේ..
දෙව්දුවකි ඔබ සුරගනකි ඔබ
සසදන්නට කිසිත් නෑ ලොවේ.
අදුරේ සිටි මා හට එලියක්වු ඔබ
සදා අදුරට ඇයි ගියේ...........
අධමයෙකි මා පාපියෙකි මා
ඔබට මා පෙම් නොකරැවේ
අඩන්නම් මා සොහොන ලග හිද
දුකින් පෙලෙනා පෙම්වතෙකු සේ
ජිවත්වි පලක් කුමටද ඔබත් නොමැතිව දැන් මෙසේ
දකින්නට ඔබ එක්වරක්
මිය ගියත් කම් නෑ ප්‍රියේ.......

අවාසනාවට ඇත්ත කතා..හැකිනම් බැලිය යුතුමයි...

කරන ලකට පවු මිහිරිය මී සේ,ගෙවන කලට ප්වු දැඩි වේයි ගිණිසේ....මිනිසුන් මිය යන්නේ කරන කියන්දේ අනුවද ? ඔවුන් ගිය ආත්මයේ කරපු පවු වලට අනුවද ? එසෙනම් බලන්න මොවුන් කොතරම් පවු කරන්න ඇද්ද,ඔවුන් නිකමටවත් හිතන්න ඇද්ද මේ යන ගමන යන්නෙ අයේමත් නොයෙන ගමනක් බව..ඔවුන් උදෑසන අවදිවි දවස ගෙවන හැටි හිතන්න ඇති..සමහරෙක් තමන් මත ඇති වගකිම් ඉටු කරන අකාරය ගැන,තමන් යන ගමන ගැන හිත් යටින් කොතරම් සතුටු වෙන්න ඇද්ද නමුත්..............



මේ ජිවිතයේ අරැමය කිම..අද මොනදෙ කරත් හෙට අපිට කුමක් සිදුවේද ලියා නොදනිමු........එම නිසා ඔබගේ අදහස් comment එකකින් ලියන්න.....බලා දුක් වන්නට නොව බලා විමසන්නට..........

අවාසනාවන්තයින් අතර වාසනාවන්තයින්.........

පාසල් ජිවිතයට සමුදුන්නෙමි..........

අද තමයි කරන කට්ටිය අන්තිමට පාසල් යන දවස.මොකද අපිට අද ඇඩ්මිශන් ගන්න එන්න කියල තිබුනා...වෙනාදා නොතිබුනු මොකක්ද මුසල හැගිමකුත් එක්ක කුකුළත් අතේ අරගෙන පාසල් යන්න පිටත් වුනා....වේනදා තියන කික් එක අද නෑ...වෙනදා තියන අතල් එක අද නෑ......වෙනදා ගෙට්ටුවෙන් ඇතුලට යනකොට තියන බය අද නෑ...දෙයියනේ ඇයි මේ..මට කියාගන්න බෑරි අමුතුම හැගිමකින් මම ...මොකක්ද වෙලා මොකක්ද කියල කියන්න මට කියන්න තෙරෙන්නෙ නෑ......අවුරැදු ගානක් හිටපු තැන අද දාලයන්න වේලා.....හැම දෙයක්ම ඉගෙන ගත්තු තැන අද දාලයන්න වේලා.....කෙල්ලොත් එක්ක ගත්ත ආතල්,කොල්ලොත් එක්ක කෙලපු පිස්සු.......IT room එකට වෙලා film බලපු හැටි....ලැබ් එකෙන් උස්සපු chloroform වලින් ගම්බට්ටව දොයි කරපු හැටි..( නහයට අල්ලපුවහම සිහිනැතිවෙන්නේ අන්න එවා )..මේ එකින් එක චිත්‍ර පටියක් වගේ පාසල ඇතුලට යන යන අඩියක් ගානේ මට මතක් වුනා....


කොහොම හරි මාස දෙකකට පස්සසේ කට්ටිය අයෙමත් සෙට් උනා....බොරැ,කොමඩි,කේලම් මොහොතකින් දොරෙ ගලන්න ගත්තා..වෙනදා වගෙම මමත් අහගෙන හිටියේ මෙතනින් යන්න වේන අන්තිම මොහොත ගැන හිතින් ලත්වෙමෙන්...අපේ පිනා මේ මොහොත වන විට අපේ නික්ම යමේ පත් වන් ඇඩ්මිශන් බෙදා හරිමින් තිබුනා....අමුතුම සිහින ලොකයක පාවේවි සිටි මට මගේ නමත් කියවෙනාවා සේ ලවට ඇසුනා ,වෙනදා නොතිබු අලස කමකින් අද මම මගේ අවසන් පාසල් දිනය නිමා කිරිමේ මොහොතට සාප කරමින් , එක් දවසකදි මා විසින් බිමට පෙරලා දැමු,සෑම විටම අපහට වෙවැල් කාසායෙන් නොඅඩුව සoග්‍රහකල අපගේ දයාබර ව්දුහල් පතිතුමා අතින් නික්මයාමට අවසර ලැබුනා.....වෙනාදා පාසලේ ගත කරන පැය 6 කල්ප කාලන්තරයක් බදු වුවද අද එම වෙලාව ඉක්මනටම ගේවි යන බව නොහැගුනාම නොවේ නමුත් නික්ම යාමට ප්‍රතම කිරිමර වැඩ රාජකාරි දෙක තුනක්ම ඇත.........සගවා තිබු බිත්තර එකින් එක එලියට අවේ හරි මචන් දෙමුගේම කියාගෙනමය.....සුලුමොහොතකින් එ සියලුම බිත්තර ගුවන් ගත් විය.......මගෙත් කන අයිනෙන් එකක් දෙකක් පියබා ගියේ මා හට මරණ බිය ඇති කරමිනි.සමහරැ බිත්තර කෑවොය,සමහරැ බිත්තර නෑවොය,මම නම් බිත්තර නෑවා පමණි.නමුත් සියලුම බිත්තර නිමා විමෙන් පසුව එම සිගිති ආතල් එකද කුඩුවි ගියේ මා සිතද නැවත් වරක් අමුතුම අසහනයකට ඇද දමමිනි......


මා බලපොරොත්තුව සිටි එ මොහොත පැමිණ ඇත.දැන්නම් යාමට සිදුවන බව සක් සුදක් සේ පැහැදිලිය...කුමක් නිසාදයත් අපගේ මේ සිගිති අතල් එකෙන් කුල්මත්ව සිටි දයාබර විදුහල් පතිතුමා දුම්මල වරම අතට අරගෙනය...සැනෙකින් සිනහ මුහුණු නැතිවි ගියේ අපගේ පන්තියේ සිටි සොහොයුරියන්ගේ දෑහ් අගට කදුලු බිදු එක්කරමිනි...මම ජිවිතේ පලමු වෙනි වත්වට අපේ පන්තියේ සිටි කෙල්ලන් ගැන අමුතුම හැගිමක් ඇති විය..ඔවුන් අඩන්නේ අප නිසා නොවේද අපගේ වෙන්වයාම ඔවුන්ට දරාගත නොහැකිව ඇත.එත් මක් කරන්නද අපහට යම් දිනක යාමට සිදුවෙනාවා නොඅනුමානය


ජිවිතේට අඩන කෙල්ලන් දැක කට පියාගෙන නොසිටි අප මේ මොහොතේ ගොලුවි ඇත....මාගේ සිත අමුතුම තනිකමකින් වේලි ඇත..."ඇයි දෙයියනේ පාසල් ජිවිතය අවුරැදු 14 නොකලේ"දැන් මම දෙයියන් සමග ඇර ගන්නටද යයි.....නමුත් දෙයියන් කියා මක් කොරන්නද..........යායුතු ගමන යායුතුමය.......මට අඩන්නට බැරිය මා ඇඩුවොත් මාගේ මතුරන් ඉදිරියේ මා නිවටයෙකු හො පොන්ටින් කෙනෙකු වෙනවා අනුමානය...නමුත් මා ඇඩිමට අවශය සියලුම සුදුසු කම් සපුරා සිටි මා පසුපසට වුයේ නොදැනුවත්වල ගාලා ගිය කදුලක් හොරෙන්ම පිස දමමිනි.


පාසලේ ආතල් ඉවරය,එම ජිවිතය මම මැරෙන තුරාවට අමතක නොවනු ඇත......මා කටවත් නොකියාම පාසලෙන් පිටත් වුයේ සමුදිය නොහැකි අයද එ අතර සිටි නිසාවෙනි........


සුලගේ ලෙලෙනා මල් සෙදග පා
අප පාසල් ගිය කාලයේ
යාලුවො අද නැත
වෙන අය එහි ඇත
කාලය යයි වෙනතක අරැමේ//

Sunday, July 24, 2011

ලෝක විනාශය පැය 48 කින්.


ලෝකයේ දියුනුවත් සමඟ ම,"තාක්ෂණය"යන වචනය මිනිසුන්ගේ ජිවිත්වලට නැතුවම බැරි අගයක් වී ඇත.මේහි වඩාතිම අසිරිමත් සොයාගැනිම වන්නේ රොබොවරැන්ය.එක් එක් මිනිසාගේ අවශය තාවයට අනුකූලව නොයේකුත් වර්ගයේ රොබොවරැන් ලෝකයේ නිෂ්පාදනය කෙරේ.මෙහිදි ඇමරිකව,ජපානය,චීනය සහ රැසියාව යන රරවල් පෙරමුන ගනී.ගත වුන වර්ෂ කිපය තුල රොබොවරැන්ගේ විශාල පරිණාමනයක් සිදුවී ඇත.මෙහිදී නැනො තාක්ෂණය (nano technology) වාඩාත් කැපී පෙනෙයි....


සරල වශයෙන් නැනො තාක්ශණය යනු පරමාණු සහ අණුක මගින් නිර්මාණය වු පදාර්ථය (Matter) පාලනය කිරිමකි.තව ද නැනො තාක්ශණය, ද්‍රවයක් හෝ උපකරණයක් ප්‍රමානයෙන් කුඩා කිරිමක් ලෙසද හැදිවිය හැක.මේහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිස් පියවි ඇසට නොපෙනෙන කුඩා රොබො වරුන් (Nano bots) බිහිවී ඇත.මෙය කොතරම් බලවත්ද යන්න මේවන් රොබොවරැන් පිරිසකට පැය 48 වැනි කාලයක් තුලදී මුලු ලොකයම කා දමා විනාශකර දැමිය හැක.මේවන් විනාශයක් කිරිමට හැකියාවෙන් යුක්තවන නිසා මෙසද හා බලවත් තාක්ශණය අරිබුදය ග්‍රේ ගූ (Gray goo) යන විද්යාත්මක නාමයෙන් හැදින් වේ.

ග්‍රේ ගූ (Gray goo) යන නාමයෙහි අදහස වන්නේ මන:කල්පිත ලොක විනාශයක් ලෙස හැදින් වියහැක.මෙහි සූක්ෂම නැනො තාක්ශණය අන්තර් ගත්වන අතර හික්මවිමට නො හැකිවු සහ පුතිගුණක සoකේතයන් නොමැතිව ස්වයo ප්‍රතිගුණක රොබොවරැන්ට පෘථවියයේ ඇති සියලුම දෑ විනාශ කර, තම වර්ගයා නිර්මාණය කිරිමේ හැකියාව ඇත.මෙම තත්වය "ඉකෝෆැගි" ( පරිසරය විනාශ කිරිම ) යනුවෙන් නම්කර ඇත.මෙම තත්වය පාදක කොට ගෙන වර්තමානයේ චිත්‍රපට පාවා නිර්මාණය කර ඇත..උදාහටණයක් ලෙස G.I Joe නම් කර හැක...

 

දැන්නම් පොස්ට් එක දිග වැඩිවගේ නිසා ඉතිරි ටික වෙන දවසක වෙන පොස්ට් එකකින් දමන්නම්....
හොදනම් comment එකක් දාන්න අමතක කරන්න එපා නැත්තම් ලියන්නත් එපා වෙනවා...පුලුවන්නම් follower කෙනෙකුත් වෙලාම යන්න මම තවල ලියන්න අරගෙන මහ දවසකුත් නෙමෙයි, A/L තියගෙන මේක ලියන්න ගත්තේ එ නිසා පොඩි උදවුවක් කරන්න...

බැලුම් පුම්බන්න හොදනෑ බඩ ලොකු වෙනවා........




කොහොම හරි ඔන්න මමත් සින්ඩියකට එකතු වුනා....කතාවක් කියන්න කියල තමයි හදන්නේ.මේක මම අහපු එකක් හොදයි නම් කමේන්ට් එකක් දාලම යන්න.....

දවසක් කට්ටියක් මගුල් ගෙදරකට යන පිටත් වේලා.කට්ටිය කියුවේ අම්මයි,තාත්තයි චුටි පුතෙකුයි තමයි ගිහින් තියෙන්නෙ.කොහොම හරි මගුල් ගෙදරට ගියම පොඩි එකා යකානටන්න අරගෙන අර සරසල තියන බැලුම් බොල දැකලා..බේරෙන්න බැරිම තැන තාත්තා පොඩි එකාට කියනවලු

"පුතේ බැලුම් පුම්බන්න හොද..නෑ බඩ ලොකු වෙනවා"

මේක අහපු පොඩි එකා එකෙන්න මේක ඇත්ත කියල හිතල අර ඇවිල්ලා හිටපු තවත් පොඩි උන් එක්ක සෙල්ලම් කරන්න ගත්තලු......ටික ටික දවල් වෙනකොට එකා දෙන්න මගුල් ගෙදරට එන්න ගත්තලු මේ අතර හිටියලු අලුත බැදපු ජොඩු දෙක තුනක්..කොහොම හරි ලමයි හම්බ වෙන්න හිටිය නොනල දෙන්නෙක් තුන්දෙනෙකුත් හිටියලු

මේ බඩවල් දැක්ක පොඩි එකා අන්දොස් වේලා තාත්තා ලගට දුවල ගිහින් මහ හයියෙන් මෙහෙම කියනවලු.....

"මම නම් අයේ ජිවිතේට බැලුම් පුම්බන්නේ නෑ...... තාත්තේ.....අර දැක්කද අන්න බැලුම් පුම්බපු ඇන්ටිල දෙන්නක් ඇවිත්......"

Saturday, July 23, 2011

කාටවත් නොපෙනෙන ඇදුමක් ඇද ගමුද ?





ලොකුවත් හිතන්න එපා මෙකෙන් වෙන්නේ ඇදුම විනිවිද පෙන විදිහට හදන එක විතරයි.නිකන් කියනවට වඩා බාලාගෙන කරන එක හොදයිනේ.කරල බලන්න.......

Thursday, July 21, 2011

තමන්ගේ බ්ලොග් අඩවියට කට්ටිය එන එන ගානේ සල්ලි හම්බ වෙනවට කැමතිද ?


තමන්ගේ බ්ලොග් අඩවියට කට්ටිය එන එන ගානේ සල්ලි හම්බ වෙනවට කැමතිද..මෙන්න එහෙනම් මෙතනින් ගිහින් register වෙන්න...යන කට්ටියට වැඩේ වෙන විදිය මම කියන්න ඔන නෑ හරිම සරලයි...........ගිහිල්ලම බලන්න....

wifi සිග්නල් එනවද එහනම් Hack කරමු...



එහා ගෙදර එකාහේ wifi සිග්නල් එනවද එහෙනම් එන්න සල්ලි නොදි ඉන්ටෙර්නෙට් යන්න.සිග්නල් ආවට අල්ලපු ගෙදර එකා පාස්වඩ් එකක් දාලා බ්ලොක් කරල නෙද සැලෙන්න එපා.මෙන්න මේ විඩියෝ එක බලන්න පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් විතරයි බාගන්න ඔන.වැඩේ ගොඩදාගන්න පුලුවන් ගේමක් නැතුව..


හොදයි නම් comment එකක් දාලම යන්න.පුලුවන්නම් follower වෙන්නත් අමතක කරන්න එපා හොදේ...........A/L තියාගෙනත් බ්ලොග් එක ලියනවට සලකන්න............

"පාන් භාගයයි පරිප්පු එකයි......"

ලoකාවේ නිවාස ස්oකිරනයක් හදන්න ආපු කොරියානු සාමාගමක් එකේ වැඩකරන්න කොරියන් කාරයො අරගෙන ඇවිල්ලා.කට්ටිය මදි නිසා නිසා ලoකාවෙනුත් අපේ කට්ටිය අරගෙන වැඩ කරන්න අරගත්තර පස්සේ තමයි සින් එක තේරිලා තියෙන්නේ...අපේ උන්දලට කොරියන් බෑ එන්ගිරිසිත් කෑලි කෑලි තමයි දන්නේ කොරියන් කරයින්ට මේ දෙකම බෑ කට්ටිය අතින් පයින් පෙන්නල තමයි වැඩ කොරගෙන ගිහින්තියෙන්නේ.


කොහොම හරි මේ වැඩ බිමේ තිබිල තියනව කැන්ටින් එකක.මෙකට එන සින්හල මිනිස්සු කැමති කැමති කෑම කනකොට කොරියන් කරයො බලාගෙන ඉන්නවලු ඉල්ලන විදිහ දන්නනේ නැතිනිසා එත් සමහර කොරියන් කාරයො අපේ කට්ටිය ඉල්ලන විදිහ බලාගෙන ඉදලා ඉල්ලනවලු මේ විදිහට..........

"පාන් භාගයයි පරිප්පු එකයි......"

කොහොමහරි පානුයි පරිප්පුයි හැමදාම කන්න බැරි නිසා සිoහල මිනිහෙක් ඉල්ලන ව්දිහ බලන්හිටපු කොරියානුවෙක් ඉල්ලුවලු මෙහෙම....



කොරියානුවා :- ෆයිඩ් ර්යිස්...
මුදලාලි          :-  එලු මස් එක්කද කුකුල් මස් එක්කද ?


කොරියානුවා :- ෆයිඩ් ර්යිස්...
මුදලාලි          :-  එලු මස් එක්කද කුකුල් මස් එක්කද ?


කොරියානුවා :- ෆයිඩ් ර්යිස්...
මුදලාලි          :-  එලු මස් එක්කද කුකුල් මස් එක්කද ?



කොරියානුවා :- ෆයිඩ් ර්යිස්...


මළ පැනමු මුදලාලි දත්මිටිකාගෙන දිව විකා ගෙන ඇහුවලු.....


මුදලාලි          :- තොගේ අම්මට @#$%^&&*.......තො මාව විහිලුවකට ගත්තද මගෙන් මැරැම් නොකා කියාපිය එලු මස් එක්කද කුකුල් මස් එක්කද ? 

එ පාර බොහොම Cool පිට කොරියානුව දුන්නලු මෙහෙම උත්තරයක්....


"පාන් භාගයයි පරිප්පු එකයි......"

Wednesday, July 20, 2011

ජේසුගේ බුදුපිලිමේ.......

මේක අපිට වෙච්ච පොඩි සින් එකක්.අපේ සෙට් එකේ ඉන්නවා හොද බේබද්දො ටිකක් දවසක් වාද්දුවේ විලාඔශන් එක ගාවට කට්ටිය සෙට් වුනා.විලාඔශන් කිවුවාහම නොදන්න එකේක් නෑ වාද්දුවේ එච්චරට පොපියුලර් කොහොම හරි කට්ටිය ඔසු පැන් ශේඩ් එකකින් ඔසු පැන් බොතල් දෙකකුත් අරගෙන ගියා ඔය කියන තැනට.ඔය තැනට යන්න ඔන ගාලුපාරෙන් එනවනම් තියනවා මරිය තුමියගේ පිලිමයක් එතනින් හැරිල තමයි එන්න ඔන කොහොමහරි කට්ටිය බොතලයක් සුද්ද කරද්දි සෙට් එකේන් හැලුනු එකේගෙන් කොල් එකක් එනවා අපි කොහෙද අහන්න..මෙතන ඉදලා කතා කරන විඩිහට කතව කියන්නම්.

යාලුවා:-අඩො මචන් උබල කොහෙද ඉන්නේ ?උබල වැඩක් නෑ අපිව දැන් හලල යන්නේ උබලට වෙන උන්ව ලොකු වේලා නේ හරි හරි.

(ඌ වාද්දුවේ එකෙක් නෙමෙයි මොරොන්තුඩුව පැත්තේ එකෙක්.අපි උව හලල ගියෙ නෑ class තියනව කියල එන්න පරක්කුවෙයි කියුවා ට එතනට එන්න ඔන නිසා බබා පාට් එක දානවා. මුට බොන්න කියුවොත් මෙලො සිහියක් නැති ජාතියේ එකෙක්....)

මම:-අපිනම් හැලුවේ නෑ.. උබට class කිවුවේ එකයි අපි අවේ..හරි හරි කමක් නෑ කොහේද් උබ ඉන්නේ.

යාලුවා:-මචන් මම ඉන්නේ ජේසුගේ බුදුපිලිමේ ගාව මට එන්න පාර කියපන්....

හුටා මොකක්ද යකො මු මේ කියුවේ ..මාව නිකන් වයින් කරාවගේ එතනින් එහාට මොකද වුනේ කියල හිතාගන්න පුලුවන්නෙද.....

අන්න සොරො ඇවිත්..



 

මේක මළ ගෙදරක වෙච්ච පොඩි සින් එකක්.කොහොමහරි කට්ටිය මළ ගෙදරට වෙලා නිදි මරනව වෙලාව පාන්දර 3.00 විතර ඇති. phone වල තමයි ගොඩක් එවුන් ඇලිල හිටියේ...කොහොමහරි ඔය වෙලාවේ එකෙක්ගේ phone  එක ring වන්න ගත්තා.උගේ ringing tone එකට දලාතිබුනේ night rider theme song එක( කියන්න එපා මතක නෑ කියල.කමක් නෑ එකත් අහන්නකො


හරි නේද අපහුකතාවට..දැන් එක රින්ග් වෙනවා අපේ එකත් ගන්නේනෙ නෑ ගෙදරින් කියලා.ටිකවෙලාවක් ඔය සින්දුව අහගෙන හිටපු එකෙක් මෙහෙමෙ කිවුවා..

"අඩො මචන් ඉක්මනට phone එක උස්සපන්.........ඔන්න සොරො ඇවිත් "

මොකද උනේ කියල හිතා ගන්නකො මළ ගෙදර මගුල් ගෙයක් වුනා....කොහොමහරි එදා ඉදන් ඌ තමයි සොරො...