Showing posts with label තාක්ෂණික. Show all posts
Showing posts with label තාක්ෂණික. Show all posts

Thursday, July 28, 2011

Facebook එකෙන් සල්ලි හොයන්න ගමන් Fan page එකට like ගන්න.....

මේකේ තින්නේ හරිම ලේසියෙන් කරන්න පුළුවන් වැඩක්. අපිට තියෙන්නේ facebook fan pages වලට like දන්න . කියන තරම් ලේසිත් නෑ. හබි අපිට මේක ට්‍රය් කරලා බලන්න පුළුවන් , දැනට මන් සාර්ථකව උපයපු මුදලින් මගේ fanpage ඒක advertise කරනවා, ඉතින් CASHOUT කරගන්න බැරි උනත් අපි fanpage එකක fans වැඩි කරගන්න, අපි හොයපු සල්ලි use කරන්න පුළුවන්.




2. මෙතනින් ඔයාගේ details දල register වෙන්න

 3. ඊ ලග පියවර log ඉන් වෙන්න

 4. දැන් ඔයාට පෙන්නනේ මේ වගේ page එකක් , මෙතනින් ඔයාගේ FB Account ඒක connect කරන්න

 5. allow කරන්න

 6. click කරන්න new tab එකක් open වෙයි like කරන්න.

 7.ඔබගේ Fan page එකටත් මේ විදිහට like ගන්න....

මමත් මේක පර්යේෂණ මට්ටමේ කරන යන නිසා Cashout කරන්න පුළුවන් කියල 100% විස්වාස නෑ, ඒත් මේ site එකේ මේකෙන් සල්ලි ගත්තු අයගේ සම්මුක සකච්ච් වගයක් නම් තියෙනවා... ඒ කොහොම උනත් මන් මේ අන්තිමට දල තියෙන්නේ අපි හොයාගන්න සල්ලි use කරන්න පුළුවන් තවත් විදිහක් .. මේ විදිහෙන් අපිට පුළුවන් අපේ ෆන් පගේ එකට laike වැඩි කරගන්න පුලුවන් පාඩම් කරන ගමන් පොඩි බ්‍රේක් එකක් ගන ලියුවේ හොදනම් comment එකක් දාන්න..

Saturday, July 23, 2011

කාටවත් නොපෙනෙන ඇදුමක් ඇද ගමුද ?





ලොකුවත් හිතන්න එපා මෙකෙන් වෙන්නේ ඇදුම විනිවිද පෙන විදිහට හදන එක විතරයි.නිකන් කියනවට වඩා බාලාගෙන කරන එක හොදයිනේ.කරල බලන්න.......

Thursday, July 21, 2011

wifi සිග්නල් එනවද එහනම් Hack කරමු...



එහා ගෙදර එකාහේ wifi සිග්නල් එනවද එහෙනම් එන්න සල්ලි නොදි ඉන්ටෙර්නෙට් යන්න.සිග්නල් ආවට අල්ලපු ගෙදර එකා පාස්වඩ් එකක් දාලා බ්ලොක් කරල නෙද සැලෙන්න එපා.මෙන්න මේ විඩියෝ එක බලන්න පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් විතරයි බාගන්න ඔන.වැඩේ ගොඩදාගන්න පුලුවන් ගේමක් නැතුව..


හොදයි නම් comment එකක් දාලම යන්න.පුලුවන්නම් follower වෙන්නත් අමතක කරන්න එපා හොදේ...........A/L තියාගෙනත් බ්ලොග් එක ලියනවට සලකන්න............