Thursday, August 11, 2011

මේක පුoචි පහේ ප්‍රශ්ණ ටිකක් බලන්න උත්තර දෙන්න පුලුවන්ද කියලා..

  
01) ගල් කිලො එකක් හා පුලුන් කිලො එක බැගින් තරාදියකට දැම්මොත් බර වැඩි කුමන පැත්තද..........
 
02) පෙනේ නම් මොකාද ? නොපෙනේ නම් මොකාද ?

 03) අත්තක කුරැල්ලන් 10 සිටි දඩයක් කරැවෙක් වැඩි තබා දෙදෙනෙක් දඩයම් කරේ නම් ඉතිරි කුරැල්ලන් ගනන කියද?
 
04) අපේ අම්මා පාන්දර 4.00 නැගිටිනවා...
4.30,ට හාල් ලිපේ තියනවා...
4.45ට පරිප්පු හදන්න පටන්ගන්නවා
5.00 පරිප්පු එකට දාන්න පොල් බිදිනවා
පොල් ගෙඩිය බිදුනේ කියටද ?.......
05) අපේ ශරිරයේ අපිට කැමති විදිහට හැදිය හැකි.....පාට කරහැකි....නැතිකර දැමිය හැකි....අoගය කුමක්ද ?
 
බලන්න උත්තර දෙන්න පුලුවන්ද කියලා.........

9 comments:

RanDil said...

1. දෙපැත්තම සමානයි
3. එකෙක්වත් නැත
4. 5
5. කොණ්ඩය

මැරා... said...

බුද්ධිමතා පහටම පිලිතුරැ සපයයි......

@ randil = වැරදි.....

රාජ් said...

02.පෙනේ නම් නයා.නොපෙනේ නම් ගැරඩියා,පොළගා, බ්ලා බ්ලා බ්ලා..
03.එකෙක් වත් නැත.
04.දෙකට..lol.
1,2,5 ලේසියි.

මැරා... said...

@ රාජ් = වැරදි

Unknown said...

නිකන් කියන්නේ, ගල් කිලෝ එක බරයි කියලා හිතෙනවා.(පුලුන් කිලෝ එකක් කියන්නේ ලොකු පරිමාවක්නේ ඒක හින්දා වාතය මගින් ඇතිකරන උඩුකුරු තෙරපුම නිසා තරාදියට දැනෙන බර අඩුයි කියලයි මට හිතෙන්නේ, ඒක නිසා යකඩ පැත්ත යට යයි! කාට හරි කියන්න පුලුවනි පුලුන් ඇතුලේ ගොඩක් වාතය රදවා ගන්න නිසා පුලුන් තියන පැත්ත යට යයි කියලා!)

හිස් අහස said...

http://www.clickitupanotch.com/2011/02/remove-word-verification-in-blogger/

මෙන්න මෙතන ඇති කමෙන්ට් වල වර්ඩ් වෙරිෆිකේශන් ඉවත් කරන හැටි

හිස් අහස said...

ආ මැරා ඒක තනියම කරගෙන වගේ ..

coolchiran said...

1. දෙපැත්තම සමානයි
2. මොනවත් නෑ
3.10
4. 5.07 තත්පර 30
5. කොණ්ඩය

මගේ සිතුවිලි said...

1. දෙපැත්තම සමානයි
2.පෙනේ නම් නයා නොපෙනේ නම් අන්ධයා
3. එකෙක්වත් නැත
4. 2 ට
5. කොණ්ඩය

Post a Comment

ලැබිම් වලට වඩා නොලැබි බොහොමයි එම නිසා comment එකක් නොලැබුනා කියා අමනාපයක් තුන් හිතකවත් නොමැත....