Wednesday, July 27, 2011

අවාසනාවට ඇත්ත කතා..හැකිනම් බැලිය යුතුමයි...

කරන ලකට පවු මිහිරිය මී සේ,ගෙවන කලට ප්වු දැඩි වේයි ගිණිසේ....මිනිසුන් මිය යන්නේ කරන කියන්දේ අනුවද ? ඔවුන් ගිය ආත්මයේ කරපු පවු වලට අනුවද ? එසෙනම් බලන්න මොවුන් කොතරම් පවු කරන්න ඇද්ද,ඔවුන් නිකමටවත් හිතන්න ඇද්ද මේ යන ගමන යන්නෙ අයේමත් නොයෙන ගමනක් බව..ඔවුන් උදෑසන අවදිවි දවස ගෙවන හැටි හිතන්න ඇති..සමහරෙක් තමන් මත ඇති වගකිම් ඉටු කරන අකාරය ගැන,තමන් යන ගමන ගැන හිත් යටින් කොතරම් සතුටු වෙන්න ඇද්ද නමුත්..............



මේ ජිවිතයේ අරැමය කිම..අද මොනදෙ කරත් හෙට අපිට කුමක් සිදුවේද ලියා නොදනිමු........එම නිසා ඔබගේ අදහස් comment එකකින් ලියන්න.....බලා දුක් වන්නට නොව බලා විමසන්නට..........

අවාසනාවන්තයින් අතර වාසනාවන්තයින්.........

No comments:

Post a Comment

ලැබිම් වලට වඩා නොලැබි බොහොමයි එම නිසා comment එකක් නොලැබුනා කියා අමනාපයක් තුන් හිතකවත් නොමැත....