Monday, August 1, 2011

මේක පුoචි ආදර කතාවක්.....

 

ගෑණු ළමයා :- මම ලස්සනද ?
පිරිමි ළමයා :- නැහැ
ගෑණු ළමයා :- ඔයා හැම දාටම මාත් එක්ක ඉන්න ඕනද ?
පිරිමි ළමයා :- නැහැ
ගෑණු ළමයා :- මම ඔයාගේ වෙන් වුනොත් ඔයා අඬනවද ?
පිරිමි ළමයා :- නැහැ
 

මේක අහපු ගෑණු ළමයට ගොඩක් දුක හිතුන...එයා අඩන්න අරගෙන හැරිල දුවන්න හැදුවා....එතකොට ගෑණු ළමයා ගේ අතින් අල්ලගත්තු පිරිමි ළමයා මේහෙම කියනවා............
 

ඔයා ලස්සන නෑ ඔයා දේවගනක්.......
මට ඔයා එක්ක හැමදාටම් ඉන්න ඕන නෑ..මට ඔයාව සසර පුරාවටම ඕන
ඔයා මගෙන් වෙන් වුනොත් මම අඩන්නේ නෑ මම මැරෙනවා
 

කරැණාකරලා මත් එක්ක සසර පුරාවටම දෙවගනක් වෙලා ලගින්ම ඉන්න මොකද මම ඔයාට ආදරෙයි.............

1 comment:

Anonymous said...

හ්ම්.. මේකි ඉංග්‍රිසි එක මම කියවලා තියෙනවා. නියමයි මචං. ලෙසටම ට්‍රාන්ස්ලේට් කරලා.

Post a Comment

ලැබිම් වලට වඩා නොලැබි බොහොමයි එම නිසා comment එකක් නොලැබුනා කියා අමනාපයක් තුන් හිතකවත් නොමැත....