Thursday, July 21, 2011

"පාන් භාගයයි පරිප්පු එකයි......"

ලoකාවේ නිවාස ස්oකිරනයක් හදන්න ආපු කොරියානු සාමාගමක් එකේ වැඩකරන්න කොරියන් කාරයො අරගෙන ඇවිල්ලා.කට්ටිය මදි නිසා නිසා ලoකාවෙනුත් අපේ කට්ටිය අරගෙන වැඩ කරන්න අරගත්තර පස්සේ තමයි සින් එක තේරිලා තියෙන්නේ...අපේ උන්දලට කොරියන් බෑ එන්ගිරිසිත් කෑලි කෑලි තමයි දන්නේ කොරියන් කරයින්ට මේ දෙකම බෑ කට්ටිය අතින් පයින් පෙන්නල තමයි වැඩ කොරගෙන ගිහින්තියෙන්නේ.


කොහොම හරි මේ වැඩ බිමේ තිබිල තියනව කැන්ටින් එකක.මෙකට එන සින්හල මිනිස්සු කැමති කැමති කෑම කනකොට කොරියන් කරයො බලාගෙන ඉන්නවලු ඉල්ලන විදිහ දන්නනේ නැතිනිසා එත් සමහර කොරියන් කාරයො අපේ කට්ටිය ඉල්ලන විදිහ බලාගෙන ඉදලා ඉල්ලනවලු මේ විදිහට..........

"පාන් භාගයයි පරිප්පු එකයි......"

කොහොමහරි පානුයි පරිප්පුයි හැමදාම කන්න බැරි නිසා සිoහල මිනිහෙක් ඉල්ලන ව්දිහ බලන්හිටපු කොරියානුවෙක් ඉල්ලුවලු මෙහෙම....



කොරියානුවා :- ෆයිඩ් ර්යිස්...
මුදලාලි          :-  එලු මස් එක්කද කුකුල් මස් එක්කද ?


කොරියානුවා :- ෆයිඩ් ර්යිස්...
මුදලාලි          :-  එලු මස් එක්කද කුකුල් මස් එක්කද ?


කොරියානුවා :- ෆයිඩ් ර්යිස්...
මුදලාලි          :-  එලු මස් එක්කද කුකුල් මස් එක්කද ?



කොරියානුවා :- ෆයිඩ් ර්යිස්...


මළ පැනමු මුදලාලි දත්මිටිකාගෙන දිව විකා ගෙන ඇහුවලු.....


මුදලාලි          :- තොගේ අම්මට @#$%^&&*.......තො මාව විහිලුවකට ගත්තද මගෙන් මැරැම් නොකා කියාපිය එලු මස් එක්කද කුකුල් මස් එක්කද ? 

එ පාර බොහොම Cool පිට කොරියානුව දුන්නලු මෙහෙම උත්තරයක්....


"පාන් භාගයයි පරිප්පු එකයි......"

No comments:

Post a Comment

ලැබිම් වලට වඩා නොලැබි බොහොමයි එම නිසා comment එකක් නොලැබුනා කියා අමනාපයක් තුන් හිතකවත් නොමැත....