Wednesday, July 20, 2011

ජේසුගේ බුදුපිලිමේ.......

මේක අපිට වෙච්ච පොඩි සින් එකක්.අපේ සෙට් එකේ ඉන්නවා හොද බේබද්දො ටිකක් දවසක් වාද්දුවේ විලාඔශන් එක ගාවට කට්ටිය සෙට් වුනා.විලාඔශන් කිවුවාහම නොදන්න එකේක් නෑ වාද්දුවේ එච්චරට පොපියුලර් කොහොම හරි කට්ටිය ඔසු පැන් ශේඩ් එකකින් ඔසු පැන් බොතල් දෙකකුත් අරගෙන ගියා ඔය කියන තැනට.ඔය තැනට යන්න ඔන ගාලුපාරෙන් එනවනම් තියනවා මරිය තුමියගේ පිලිමයක් එතනින් හැරිල තමයි එන්න ඔන කොහොමහරි කට්ටිය බොතලයක් සුද්ද කරද්දි සෙට් එකේන් හැලුනු එකේගෙන් කොල් එකක් එනවා අපි කොහෙද අහන්න..මෙතන ඉදලා කතා කරන විඩිහට කතව කියන්නම්.

යාලුවා:-අඩො මචන් උබල කොහෙද ඉන්නේ ?උබල වැඩක් නෑ අපිව දැන් හලල යන්නේ උබලට වෙන උන්ව ලොකු වේලා නේ හරි හරි.

(ඌ වාද්දුවේ එකෙක් නෙමෙයි මොරොන්තුඩුව පැත්තේ එකෙක්.අපි උව හලල ගියෙ නෑ class තියනව කියල එන්න පරක්කුවෙයි කියුවා ට එතනට එන්න ඔන නිසා බබා පාට් එක දානවා. මුට බොන්න කියුවොත් මෙලො සිහියක් නැති ජාතියේ එකෙක්....)

මම:-අපිනම් හැලුවේ නෑ.. උබට class කිවුවේ එකයි අපි අවේ..හරි හරි කමක් නෑ කොහේද් උබ ඉන්නේ.

යාලුවා:-මචන් මම ඉන්නේ ජේසුගේ බුදුපිලිමේ ගාව මට එන්න පාර කියපන්....

හුටා මොකක්ද යකො මු මේ කියුවේ ..මාව නිකන් වයින් කරාවගේ එතනින් එහාට මොකද වුනේ කියල හිතාගන්න පුලුවන්නෙද.....

No comments:

Post a Comment

ලැබිම් වලට වඩා නොලැබි බොහොමයි එම නිසා comment එකක් නොලැබුනා කියා අමනාපයක් තුන් හිතකවත් නොමැත....