Wednesday, August 3, 2011

ඊයා… වල් කෙල්ලෝ…. part 2

විභාගයට තව දවස් 03යි දැන්නම් අවුලක් නෑ හිතේ පොඩි අප් එකක් තියනවා එක නිසයි මෙක ලියන්න හිතුනේ මේක අපේ  ගෝල්ඩ් fish අයියට වුන වගෙ සින් එකක්..ආ එක බැලුවේ නැද්ද..? මෙතනින් ගිහින් බලන්න...හරිය....බැක්ටු ස්ටොරි.....කොම හරි මම පoති ගිහින් නැවත නිවස බලා පැමිණිමට කොල්ලුපිටියෙන් මතුගම බසයකට නැගුනෙම්.....ඔය බස්වල එන අය බස් එකේ තරම හොදට දන්නවා එ නිසා සීට් එකක් තියනවද කියල බලල නගින අයත් මම දැකල තියනවා.........කොහොම හරි දැනුයි සින් එකට එන්ටර් වුනේ..අප්පා මතක් වෙනකොටත් කෙලින් වේනවා...නෑ යකුනේ මයිල් මයිල් නැතුව අහවල් එක නෙමෙයි.......
කොල්ලුපිටියෙන් බම්බලපිටියට ආපු බස් එකට කොල්ලෙක් නැග්ගා එවෙනකොටත් බස් එක ෆුල් ලොඩ් කොහොම හරි මම හිටපු තැනට සැට් වුනු කොල්ලා මෙන්න බොලේ උගේ බෑග් එක මට දිපි අයියේ මෙක පොඩ්ඩ්ක් තියා ගනින් කියලා....ගොඩක් ලොකු බෑග් එකකුත් නෙමෙයි.....මමත් ඉතින් උට පොල්ලෙන් ගහන්න වගේ ..
"අනේ මල්ලි මේ ඔන්න ඔක දාපන්කො ඔය හුඩ් රැක් එකද මොකද්ද කියන එක උඩට".. කියලා බොහොම ආදරයෙන් එ බෑහ් එක උඩට විසිකරා...දැන් බස් එක දෙහිවලට ඇවිල්ලා...දෙහිවලින් අර ලිමිට් නැති කඩේන් ගත්ත මොනාද බෑග්  වගයක් එල්ල ගත්තු කෙල්ලො තුන්දෙනෙකුත් නැගල මගෙ ගාවටම ආපි.......උන් තුන්දෙනාටත් යන්න තැනක් නොතිබුනාද මන්දා.....හැබැයි මට මතක හැටියට කොල්ලො කියල කියන්න පුලුවන් දෙන්නෙක් හො තුන්දෙනෙක් තමයි හිටියේ එයින් එකෙකුත් මගේ එහා පැත්තේ වාඩි වෙලා.....ඉති මැරත් හෙන හැන්ඩ් සමයන් කොල්ලනේ,උත්තුoග දෙහදාරි මහා කලු සිoහලයා වගේ මමත් ඉන්නවා කොහොමද කිවුවොත් පැරිසිට්යේ අයිපල් කුලුන වාගේ.......හික්.....ආ..මව පැත්තෙන් ඇන්ජලො මැතිවුස් වගෙත් පෙනවලු...හොව් හොවු මම නෙමෙයි කියන්නේ දැකපු ඈයො....අ බොරැ නම් බලාපල්ල......







අප්පට සිරි මැරාගේ පොටො එකකුත් දලා හා හා කතාවෙන් පිට ගියා නෙද ? අයෙත් කතාවට..........

මගේ ගාවට ආපු මේ එක කෙල්ලෙක් "අනේ අයියේ මේ බැක් එක පොඩ්ඩක් ගන්නවද"කියලා බැග් එක මට දිපි මට කර කියාගන්න දෙයක් නෑ එකපාරක් අර කොල්ලා දිපු බෑග් එක නොගත්තු මට මේ කෙල්ලෙක්ගේ බැක් එකක් ගන්නේ කොහොමෙයි බොලවු...එ මදිවට තඩි බැග් එකක් එක ගත්තහම මුණ ඉස්සරහින් රෙද්දක් දැම්මා වගේ මෙලො දානයක් පෙන්නේ නෑ....ගන්නත් බෑ නොගෙනත් බෑ..මොකද සින් එකට කලින් මම හිතුවේ මේ අතේ තියාගන්න බැරි කමට දෙනව කියලා...කොහොම හරි අර කොල්ලත් මට දැන් කින්ඩි හිනා පානවා......දැන් මට පොලො පාලාගෙන යන්න තරම් හිතයි එත් මොනව කරන්නද ? ටිකදුරක් ගියා.....
අනේ පවු එයාට දැන් කෙලින් යන්නත් බෑ වගේ මොකද එය මගේ කරට නැගලා.....මටත් කර කියා ගන්න දෙයක් නෑ මොකද අර ගෑණු දරුවන්ගේ අවයවයක් තියෙන්නේ "ත" නෙන් පටන් ගන්න අන්න එක මගේ කටේ කටේ කිවුවට කටේම නෙමෙයි කනේ ඔලුව හැරෙවුවනම් හවු ගාලා හපන්න තිමුනා.........( මෙහෙම කියනවාට කට්ටිය මන් ගැන වැරදියට හිතන්න එපා මෙක මට වුන දෙවල් වලින් එකක් විතරයි හොදේ ) එ වුනාට හිතට එකගව කියනව නම් එක සොක් කොට්ටේ කොහොමහරි තව ටික දුරක් එනකොට මෙන්න බොලේ එ කෙල්ලගේ පොන් එක රින්ග් වෙනවා...ආසවේ බෑ මොකද් කිවුවොත් දැන් මගේ කර උඩටම නැගලා මොකද පොන් එකේ වයිට් බේට් ට්ක මගේ උරහිසට දැනේනවා...ඔය වයිට් බ්‍රේට් සින් එක නිසා අපේ සඳරැ කොලුවත් ගහෙන් වැටුනා නොවැ..ඉතින් මට කවර කතාද ?...සොයි නෙද මට මුකුත් කියන්නත් බෑ කෙල්ලෙක් නිසා අපිට වගේ නෙමෙයි නොන්ඩියනේ මොනදෙ වුනත් මමත් ගැණු කට්ටියට ගරුකරනවා එත් මේ වගේ කට්ටිය නිසා එකටත් කෙල වෙනවා......කොහොම හරි මේ කෙල්ල පොන් එක ගන්න දගලල දගලල බැරි තැන මට කියනවා "අනේ අයියේ තරහ නැතිව ඉස්සරහ සාක්කුවෙන් මට පොන් එක අරගෙන දෙන්න"හුටා මොකාටද මෙයා මෙ එන්න හදන්නේ...අනේ කොල්ලනේ පරිස්සම් වෙයවු කොහොමද සක්කුවට අත දානකම් ඉදලා කෑ ගැහුවනම් අපිට තියන ආතල් එක....එත කොට බස් එක පානදුරේ පාලම උඩ....."අනේ නගි මම පානදුරෙන් බහිනවා" කියලා ටක් ගාලා සිට් එක දිලා නැගිට්ටා නැත්තම් සාක්කුවට අත දාන්න වෙනවනේ.........මාර සින් තමයි අපිටත් වෙන්නේ එ කෙල්ල අපේ ගෝල්ඩ් fish ගේ පැත්තේ මොකද ටිකට් ගත්තේ එහෙට......කොහොම හරි මැරා වැඩර් නිසා ශේප් වෙලා ආවා නැත්තම් කොහොමද ආතල් එක....................

6 comments:

මැරා... said...

මේක අපේ අයියාගේ මාතෘකාවක් දාන්න එකක් නැති නිසා එකම දැම්මා තරහ වෙන්න එපා

Anonymous said...

කෙල්ල කව්ද කියපං... මං අදම ගිහිං ග්‍රාමසේවකට කියනවා... මෙහෙම කෙල්ලෙක් අපේ වසමේ ඉන්නවා... මේකි බස් එකේදි කොල්ලන්ව අපහරනය කරනව කියලා...

(මේ මට උඹව හොයාගන්න බැරි වුනා බුකියේ. අර මගේ ටැංකියේ තියෙන ෆිෂ් බෝල් එක උඩ ක්ලික් කරලා මට රික් එකක් දාපං... ඒ ගමන් මැසේජ් එකකුත් දාපං මං අහවලා කියලා.. නැත්තං කෙලියා.)

හිස් අහස said...

අඩේ මම දැන් මාසෙක ඉඳලා යන්නේ බස් එකේ මට එන්නෑ නේ ඔහොම චාන්ස් එකක් .. අඩේ මම නම් අතාරින්නෑ .. එවෙලෙම බස් එකෙන් පයිනවා

මැරා... said...

ඇයි සඳරැව උබ කියල තිබුනේ උබලගේ පැත්තේ ඉන්නේ ලැජ්ජා බයට හැදිච්ච කෙල්ලො කියලා උන් එහෙම කරයිද............

මැරා... said...

@ fish kalutharata gaththe........

Anonymous said...

හිටුකො මම නවාතැන මාරු කරල යනව ඔය පැත්තෙ පදිංචියට.මේ පැතිවල නෑ නොවැ අම්මප මෙහෙව් කෙලි.

Post a Comment

ලැබිම් වලට වඩා නොලැබි බොහොමයි එම නිසා comment එකක් නොලැබුනා කියා අමනාපයක් තුන් හිතකවත් නොමැත....