Sunday, July 24, 2011

බැලුම් පුම්බන්න හොදනෑ බඩ ලොකු වෙනවා........




කොහොම හරි ඔන්න මමත් සින්ඩියකට එකතු වුනා....කතාවක් කියන්න කියල තමයි හදන්නේ.මේක මම අහපු එකක් හොදයි නම් කමේන්ට් එකක් දාලම යන්න.....

දවසක් කට්ටියක් මගුල් ගෙදරකට යන පිටත් වේලා.කට්ටිය කියුවේ අම්මයි,තාත්තයි චුටි පුතෙකුයි තමයි ගිහින් තියෙන්නෙ.කොහොම හරි මගුල් ගෙදරට ගියම පොඩි එකා යකානටන්න අරගෙන අර සරසල තියන බැලුම් බොල දැකලා..බේරෙන්න බැරිම තැන තාත්තා පොඩි එකාට කියනවලු

"පුතේ බැලුම් පුම්බන්න හොද..නෑ බඩ ලොකු වෙනවා"

මේක අහපු පොඩි එකා එකෙන්න මේක ඇත්ත කියල හිතල අර ඇවිල්ලා හිටපු තවත් පොඩි උන් එක්ක සෙල්ලම් කරන්න ගත්තලු......ටික ටික දවල් වෙනකොට එකා දෙන්න මගුල් ගෙදරට එන්න ගත්තලු මේ අතර හිටියලු අලුත බැදපු ජොඩු දෙක තුනක්..කොහොම හරි ලමයි හම්බ වෙන්න හිටිය නොනල දෙන්නෙක් තුන්දෙනෙකුත් හිටියලු

මේ බඩවල් දැක්ක පොඩි එකා අන්දොස් වේලා තාත්තා ලගට දුවල ගිහින් මහ හයියෙන් මෙහෙම කියනවලු.....

"මම නම් අයේ ජිවිතේට බැලුම් පුම්බන්නේ නෑ...... තාත්තේ.....අර දැක්කද අන්න බැලුම් පුම්බපු ඇන්ටිල දෙන්නක් ඇවිත්......"

No comments:

Post a Comment

ලැබිම් වලට වඩා නොලැබි බොහොමයි එම නිසා comment එකක් නොලැබුනා කියා අමනාපයක් තුන් හිතකවත් නොමැත....