Wednesday, July 20, 2011

අන්න සොරො ඇවිත්..



 

මේක මළ ගෙදරක වෙච්ච පොඩි සින් එකක්.කොහොමහරි කට්ටිය මළ ගෙදරට වෙලා නිදි මරනව වෙලාව පාන්දර 3.00 විතර ඇති. phone වල තමයි ගොඩක් එවුන් ඇලිල හිටියේ...කොහොමහරි ඔය වෙලාවේ එකෙක්ගේ phone  එක ring වන්න ගත්තා.උගේ ringing tone එකට දලාතිබුනේ night rider theme song එක( කියන්න එපා මතක නෑ කියල.කමක් නෑ එකත් අහන්නකො


හරි නේද අපහුකතාවට..දැන් එක රින්ග් වෙනවා අපේ එකත් ගන්නේනෙ නෑ ගෙදරින් කියලා.ටිකවෙලාවක් ඔය සින්දුව අහගෙන හිටපු එකෙක් මෙහෙමෙ කිවුවා..

"අඩො මචන් ඉක්මනට phone එක උස්සපන්.........ඔන්න සොරො ඇවිත් "

මොකද උනේ කියල හිතා ගන්නකො මළ ගෙදර මගුල් ගෙයක් වුනා....කොහොමහරි එදා ඉදන් ඌ තමයි සොරො...

No comments:

Post a Comment

ලැබිම් වලට වඩා නොලැබි බොහොමයි එම නිසා comment එකක් නොලැබුනා කියා අමනාපයක් තුන් හිතකවත් නොමැත....