මළ ගෙයක් වුවාය අප ගෙදර......
නිදි මැරිමට වුවාය බො පිරිස........
සිටියාය මේ අතර අප්සට් වු ජොකියෙක්..
විනොදෙන් කල් යවන මoද බුද්දිකයෙක්.....
නිදි මැරිමට වුවාය බො පිරිස........
සිටියාය මේ අතර අප්සට් වු ජොකියෙක්..
විනොදෙන් කල් යවන මoද බුද්දිකයෙක්.....
නමින්ද මල් චමින්ද වු කල
දුන්නේය ආතල් සුපිරියේත් සුපිරියට.......
නිදි මතේ කල් ගෙවිමට නොහැකිවු තැන....
අසු විය චමින්දව මගේ මේ දෙනෙතට....
දුන්නේය ආතල් සුපිරියේත් සුපිරියට.......
නිදි මතේ කල් ගෙවිමට නොහැකිවු තැන....
අසු විය චමින්දව මගේ මේ දෙනෙතට....
ගත්තෙය පොල්ලක් දක්කන්නයයි යයි සිතා.......
අඩො හුත්@#$% යැයි ලගට ගොස් කියමිනා.....
වැනු වාවු පොල්ල හතර අතට මිනා....
කරුමෙටම වැදුනාය ඔලුවටම ඩොo ගා.....
අඩො හුත්@#$% යැයි ලගට ගොස් කියමිනා.....
වැනු වාවු පොල්ල හතර අතට මිනා....
කරුමෙටම වැදුනාය ඔලුවටම ඩොo ගා.....
නැගිටපු කලට මු සිoහ වෙසිනා
දුන්නය කනහරහා,මට තරැද පෙනුනා
නොන්ඩි නොන්ඩි එකෙක් දැන් කියානා....
කරන්නට කිසිත් නැත මූ මoද බුද්දිකයා...
දුන්නය කනහරහා,මට තරැද පෙනුනා
නොන්ඩි නොන්ඩි එකෙක් දැන් කියානා....
කරන්නට කිසිත් නැත මූ මoද බුද්දිකයා...
























