මේක පොඩි පහේ විහිලු කතන්දරයක් එත් ඇත්ත සින් එකක්...........
දවසක් අපේ යලුවෙකුගෙ ගෙදර තිබුණු පොල් පරාල වගයක් නැති වෙලා යලුවගේ ගෙදර මිනිස්සුන්ට මළ පැනල ගියාලු ගෙවල් පැත්තෙ තියන ප්රසිද්ධ දේවාලයකට සාස්තරයක් අහන්න.ගිහින් දැන් ඉන්නවලු තමන්ගේ වාරය එනකන් ඉදල ඇතුලට ගිහින් ඉදගත්තලු කොහොම හරි දැන් සාස්තරය කියන්න ගත්තලු.
ඔo වර වර අහස පලාගෙන වර වර
පොලොව පලගෙන වර වර.............
කියල හැල්ලකුත් කියල කපු මහත්තය ආවේසෙන් මෙහෙම කියනවලු
දරැවා මට පේනව දරැවා මට පේනවා......
ඔවු......ඔවු.........
ඉස්සරහ දොරෙන් ඇවිත් තියෙන්නේ......
උබල නොදන්නව වුනට ..........
බඩුව ඉනේ ගහගෙන පස්සේ දොරෙන් ගිහින්..........
පස්සේ දොරෙන් ගිහින්..........
එතකොටම අපේ යලුවගේ අම්මා අහනවලු
ඉනේ ගහනව තිය තනියෙන් උස්සන්නත් බැ
කපු මහත්තයට පිස්සුද ?
මේකත් එවගේ කතාවක්
අපේ කොල්ලෙක් ටිවි එකක් ගෙනත් අලුතින්
මු එ ටිවි එක ගැන කයියක් දාගෙන ඉන්න වෙලාවක මම එක පාරටම ඇහුවා...
මචන් ටිවි එක කලඩ්ද කියලා....?
මු ගත් කටටම...
නෑ මචන් රිමොට්.....
1 comment:
හික්ස්..ටී වී සීන් එක අහපු වෙලාවෙනම් උඹේ යාළුවා අඩියක් පුඩියක් ගහලා වගේ.නැතිනම් ඌ දන්න තරම තමා..අනේ මංදා අරූ නම් පිස්සු කපුවෙක් බං.එල මචං පෝස්ට් එක නම්.. ජය..!
Post a Comment
ලැබිම් වලට වඩා නොලැබි බොහොමයි එම නිසා comment එකක් නොලැබුනා කියා අමනාපයක් තුන් හිතකවත් නොමැත....