
ඉස්සල්ලා පොස්ට් එකෙන් කිවුවේ අපේ අජා ගිහින් වැඩේ දෙල් කරගන්න ගිය විදිහනේ අද එතන ඉදන්....
…
…කොහොම හරි අපි කට්ටියටම වැටහුනා තවත් එක වචනයක් හරි මුගේ කටින් පැන්නොත් ලවු එකට බඩුම තමා කියලා..ඔන්න එතකොටම අපේ ඔය වගේ අවස්තාවල ඉක්මන් ක්‍රියාකාරි සමාජිකයෙකුවන මියා.......
…
අඩො කචා උබ කොහෙද බන් හිටියේ මම උබව හැම තැනම හොයනවා......මොන මගුලක්ද උබ...
